උඩවලවේ ජාතික වනෝද්යාණයේදී පාර හරස් කොට සිටින අලි රංචුවක්. (සංරක්ෂිත ඡයාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි) අලි ඇතුන් හා මිනිසුන් අතර ඇති වන ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව අඩු කිරීමට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් අගුලු දැමීම ඉවහල් වී ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. පසුගිය වසරේදී අලි ඇතුන් 405 ක් මිනිසුන් විසින් ඝාතනය කර ඇති අතර එය 2018 දී 360 ක් පමණ විය. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව අලි ඇතුන් … [Read more...] about කොරෝනාව ලංකාවේ අලින්ට ජීවිත දානය දෙයි.
සොබාදහම
අතහැර දැමූ බ්‍රිතාන්‍ය දූපතක් සොබාවධර්මය නැවත අයත් කර ගනී.
බ්‍රිතාන්‍යන් කිහිප දෙනෙක්ද පමණක් දන්නා එහි ස්ථිර පදිංචිකරුවන් නැත. දකුණු ජොර්ජියානු දූපතක් වන එය ලෝකයේ වාඩාත්ම ජෛව විවිධත්වයකින් යුක්ත වූ ස්ථාන වලින් එකකි. ආර්ජන්ටිනාව සහ ඇන්ටාටිකාව අතර දකුණු අත්ලාන්තික් සාගරයේ දුර බැහැර පිහිටි බ්‍රිතාන්‍ය භූමි ප්‍රදේශයක්වන මෙයට ,දකුණු ජෝර්ජියාවේ ග්ලැසියර කඳු මුදුන් සහ බිල්ඩින් ටුන්ඩ්‍රා තණබිම විසින් ඇති කරනු ලබන්නේ නාට්‍යමය පසුබිමකි. සඳ … [Read more...] about අතහැර දැමූ බ්‍රිතාන්‍ය දූපතක් සොබාවධර්මය නැවත අයත් කර ගනී.
ලෝකයේ හදවත නැවත ගිණි ගනී.
ඇමසන් වැසි වනාන්තරය, උතුරු දකුණු ඇමරිකාවේ ඇමසන් ගඟේ සහ එහි අතු ගංගාවල ජලාපවහන ද්‍රෝණියේ වාසය කරන විශාල නිවර්තන වැසි වනාන්තර වන අතර වර්ග සැතපුම් 2,300,000 (වර්ග කිලෝමීටර 6,000,000) ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. බ්‍රසීලයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 40 ක් පමණ වන එය උතුරින් ගයනා කඳුකරය, බටහිරින් ඇන්ඩීස් කඳුකරය, දකුණින් බ්‍රසීලියානු මධ්‍යම සානුව සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරය … [Read more...] about ලෝකයේ හදවත නැවත ගිණි ගනී.