ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රජයේ නියමු ව්‍යාපෘතිය යටතේ පසුගිය 7 වනදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන් සංචාරකයන්. ගෝරා පාලනය යටතේ ලංකාවට කොරෝනා සංචාරකයන් ගෙනෙන ප්‍රධාන රට වන, මිලියන 41 ක ජනතාවක් සිටින යුක්රේනය කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රට පුරා නව අගුලු දැමීමක් ලෙස පාසල්, අවන්හල් සහ ජිම් අද දින සිට වසා දැමීය. යුක්රේනයේ කොරෝනා වයිරස් … [Read more...] about කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා යුක්රේනය වසා දැමේ.
සංචාරක
ශ්‍රී ලංකාව සංචාරකයින්ට නැවත දොර හරී
සාර්ථක ලෙස කොවිඩ් 19 ට මුහුණ දුන් ශ්‍රී ලංකාව අගෝස්තු පලවන දා සිට විදේශ සංචාරකයන් පිළිගැනීමට සූදානම් වේ. බරපතල ආර්ථික අර්බුධයක ගිලී සිටින ශ්‍රී ලංකාවට එය තරමක සහනයක් වනු නොඅනුමානය.කොවිඩ් -19 යට සාපේක්ෂ ලෙස හඳුන්වා දෙනු ලබන නව රෙගුලාසි සංචාරකයින් සඳහා ඒ සමග ක්‍රියාත්මක කර වනු ඇත. එනම් ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශයේ තොරතුරු වලට අනුකූලව සංචාරකයින්ට පැය 72 කටත් අඩු කාලයකදී නිකුත් … [Read more...] about ශ්‍රී ලංකාව සංචාරකයින්ට නැවත දොර හරී
ශ්‍රී ලංකාව දේශසීමා නැවත විවෟත කරයි.
කොරෝනා වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින/කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට/නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සහිතව අගෝස්තු මාසයේ සංචාරකයින් පිළිගැනීමට සූදානම්ව ශුී ලංකා රජය කොව්ඩ් වසංගතයෙන් පසු තම දේශ සීමා විවෟත කරන බව විදේශ අමාත්‍යංශ නිවේදනයක් හරහා ප්‍රකාශ කෙරීය. ඒ අනව … [Read more...] about ශ්‍රී ලංකාව දේශසීමා නැවත විවෟත කරයි.