අමතක වීමකින් බිහිවූ මෙම ඡායාරූපයේ අනාවරණ වේගය වසර අටක් සහ මාසයකි. අවුරුදු දාහක අනාවරණ වේගයකින් බිහිවීමට නියමිත, මානව ශිෂ්ඨාචාරයේ දීර්ඝතම අනාවරණයකින් යුක්ත ඡායාරූපයට පෙර අමතක වීමකින් බිහිවූ මෙම විශ්මය ජනක ඡායාරූපයේ අනාවරණ වේගය වසර අටක් සහ මාසයකි...කියවන්නට පහත සඳහන් ලිනකුව පාවිච්චි කරන්න එන්ගලන්තයේ හර්ට්ෆඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ ලලිතකලා ඡායාරූපකරණය පිළිබඳ … [Read more...] about ලෝකයේ දීර්ඝතම අනාවරණයක් සහිත ඡායාරූපය බිහිවේ.
විද්‍යාව
කොවිඩ් 19 වෛරසය සමීපතම ඥාතියෙකුට වඩා 1,000 ගුණයකින් මිනිසුන්ට බලපායි.
වෛරසය ඇසුරෙන් කරන ලද අධ්‍යනයකදී හෙලිවූවේ Severe acute respiratory syndrome coronavirus 2 (Sars-CoV-2) නැතහොත් දරණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය කොරෝනා වයිරස් 2 යනු විවිධ වර්ග වල කොරෝනා වයිරස් එක් වී පරිණාමය වීමේ ප්‍රතිපලයක් බවට බොහෝ විට විශ්වාස කල හැකි බවයි. එක්සත් රාජධානියේ ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ විද්‍යාඥයින් මෙි නිගමනයට එන්නේ කොරෝනා වයිරසයේ පරිණාමීය ඉතිහාසය පිළිබඳ … [Read more...] about කොවිඩ් 19 වෛරසය සමීපතම ඥාතියෙකුට වඩා 1,000 ගුණයකින් මිනිසුන්ට බලපායි.