2010 අගෝස්තු 16 වන දින එක්සත් රාජධානියේ ලිවර්පූල් හි දී රජය විසින් නිකුත් කරන ලද විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපලයන්ට එරෙහිව සිසුන් විරෝධය පළ කරයි. ඡායාරූපය / අනුදි නෙත්මා සම්ප්‍රදායිකව එන්ගලන්තයේ පාසල් සිසුන් සෑම වසරකම විභාග ප්‍රතිපල සමරන කාලය වුනත් මෙම වසරේදී අසහණයෙන් රජයට විරෝධය දක්වනු දකින්නට ලැබේ. උසස් පෙළ විභාග ප්‍රතිපල පහත හෙලීම නිසා අසහනයට පත් එන්ගලන්ත පාසල් සිසුන් … [Read more...] about නොපැවැත්වූ විභාග ප්‍රතිපල ගැන එන්ගලන්තයේ ශිෂ්‍ය අසතුට
ලෝක පුවත්
රාජකාරි නිසා ඩෙන්මාර්කයේ අගමැතිනිය තම විවාහය කල් දමයි.
ශ්‍රී ලංකාවේ නායකයන් රටට හෙන ගැහැවුවත් තම පවුල් පරම්පරාවන්ට මඩිය තර කිරීමෙි යෙදී සිටියදී, රාජකාරි වැඩ නිසා ඩෙන්මාර්කයේ අගමැතිනයට තුන් වන වතාවටත් තම විවාහය කල් දැහීමට සිදු විය. අගමැතිනිය මෙටේ ෆ්‍රෙඩ්රික්සන් සිතුවේ ඇයගේ විවාහ මංගල්‍යය සඳහා දිනයක් සොයා ගත හැකි බවයි. නමුත් යුරෝපා සංගම් සමුළුවක් හේතුවෙන් තුන්වන වරටත් එය කල් දැමීමට සිදුව ඇති බව ඇගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් … [Read more...] about රාජකාරි නිසා ඩෙන්මාර්කයේ අගමැතිනිය තම විවාහය කල් දමයි.