දීර්ඝ කාළීණ සැළසුමේ කූඨප්රාප්තිය ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල දකින්නට ලැබිනි කුප්‍රකට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ශව පාර්ලිමේන්තු බහුතරය ලැබීමත් සමග ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිරිව තිබූ දූෂිත ප්රජාතන්ත්රවාදය නිලවශයෙන්ම ඒකාධිපති පාලනයකට පරිවර්තණය කරවීය. ගෝටාභය රාජපක්ෂගේ (ගෝරා) පවුල් දේශපාලන ශක්තිය ශක්තිමත් කළ හැකි ජනාධිපතිවරයා සමඟ බලය සංකේන්ද්‍රණය කරන … [Read more...] about ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයකට ගොදුරු වේ
රාජපක්ෂ
රාජපක්ෂ පවුල සහ මැතිවරණය
මීට වසර පහකට පෙර රාජපක්ෂ පවුලට සියල්ල අහිමි වූ බවක් පෙනෙන්නට තිබුණි. මහින්ද රාජපක්ෂ වසර දහයක ධූර කාලය අවසන් කරමින් 2015 දී ශ්‍රී ලංකාවේ ජනාධිපති තරඟයේදී පරාජයට පත් විය. තිස් වසරක සුළුජාතික සන්නද්ධ ව්‍යාපාරය යුධමය වශයෙන් පරාජය කල ඔහු බහුතර සිංහල බෞද්ධයාගේ වීරයාව සිටියේය. මානව හිමිකම් උල්ංඝණය කිරීම්, මිනීමැරුම්, මුදල් වංචා අතර ගෙවුනු ඔහුගේ කාලය ඒ අයුරි නිම වුනේ ඔහුට නැවත ගොස් මැද … [Read more...] about රාජපක්ෂ පවුල සහ මැතිවරණය