ශ්‍රී ලංකාවේ සිට බොලිවුඩයට පෑයූ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද ගෝලීය සුපිරි තරුවක් වන අතර ඇය වටා මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මිලියන 44.1 ක දැවැන්ත අනුගාමිකයින් සංඛ්‍යාවක් සහ ගණන් කිරීමක් ඇති ජනප්‍රියම චරිතයකි. ජැකලින් ෆර්නැන්ඩස් ශ්‍රී ලංකික නිළියක්, හිටපු නිරූපිකාවක් සහ බොලිවුඩයේ වැඩිපුරම සේවය කරන 2006 විශ්ව රූ රැජිණ තරඟයේ ජයග්‍රාහිකාවයි. 2009 දී ඇය බොලිවුඩයේ ඇලඩින් චිත්‍රපටයේ … [Read more...] about ගෝලීය තරුවක් වූ ලාංකීය බොලිවුඩ් නිළිය ජැකලින් ෆර්ඩිනැන්ඩස්
බොලිවුඩ් සිනමා
ඉන්දියානු සිනමාවේ ස්වයංඝාතන
බොලිවුඩ් සිනමා නළු සුසාන්ත් සිං රාජ්පුත් ගේ මරණය සහ තිරෙන් පිටිපස සියදිවි නසා ගැනීමට ගොදුරුවූ ඉන්දියානු සිනමාවේ තරු. පසු ගිය සති අන්තයේ ඔහුගේ මරණය පිළිබඳ කම්පාවට ගත් දොළොස් හැවිරිදි සිසුවෙකු උත්තර් ප්‍රදේශයේදී ගෙලවැල ලාගෙන මිය ගියේය. ඔහුගේ පවුලේ උදවිය පවසන්නේ මරණයට පෙර ඔහු සුසාන්ත් සිං රාජ්පුත්ගේ මරණය පිළිබඳ රූපාවාණියෙන් නරඹමින් සිටි බවත් පසුව තනියම උඩුමහලට ගොස් රෙද්දක් අඹරා … [Read more...] about ඉන්දියානු සිනමාවේ ස්වයංඝාතන