පසු ගිය වසරේ එඩින්බරෝ නගරයේ දර්ශණයක්. එඩින්බරෝ එක්සත් රාජධානියේ වඩාත්ම ආකර්ශනීය නගරක් වන අතර කළාගාර සහ ඓතිහාසික ජාතික උරුමයන්ගෙන් පිරි එය සංචාරකයන්ගේ සිත්ගත් තැනකි. - අනුරුද්ධ ලොකුහපුආරච්චි කොරෝනා වෛරසයේ බලපෑම නිසා අගුලු දැමීමෙන් අමාරුවෙ වැටුන ලොව පිළිගත් කලා, සංස්කෘතික හා ජාතික උරුම කර්මාන්තය නැවත නගා සිටවීම සඳහා පවුම් බිලියන 1.57 ක ගලවා ගැනීමේ මුදල් පැකේජයක් වෙන් කල බව … [Read more...] about කලාව හා සංස්කෟතික උරුමයන් රැක ගැනීමට බිලියන 1.57 ක් වෙන් කරයි – බ්‍රිතාන්‍ය
බ්‍රිතාන්‍යය
එන්ගලන්තය අගුළු දැමීමෙි නීති වෙනස් කරයි
බ්‍රිතාන්‍ය රජය කොවිඩ් 19 හේතුවෙන් ඇති කල නීති රෙගුලාසි තවත් ලිහිල් කිරීමට පෙර මෙම සති අන්තයේ සිට පුද්ගලයින් 30 කට වැඩි පිරිසකගේ රැස්වීම් නීති විරෝධී ලෙස නම් කර තිබේ.නව කොරෝනා වෛරස් රෙගුලාසි වලට අනුකූලව පනවන නව නීති අද ජූලි 4 වන දින සිට බලසහිත වන බව ඩවුනිං වීදිය නිවේදනය කල අතර නිවෙස් තුල හෝ එළිමහනේ වැඩි පිරිසක් එක්වීම ආරක්ෂා රහිත බව සඳහන් කරයි. සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසි සෞඛ්‍ය … [Read more...] about එන්ගලන්තය අගුළු දැමීමෙි නීති වෙනස් කරයි
දෙවන කොරෝනා වයිරසයේ “සැබෑ අවදානම” සඳහා බ්‍රිතාන්‍යය සෞඛ්‍ය නායකයින් හදිසි සමාලෝචනයක් ඉල්ලා සිටී.
කොවිඩ්-19 වැළදීමෙන් ඉක්මනින්ම අනතුරට පත්විය හැකියයි හඳුනාගත් අය සඳහා වන බ්‍රිතාන්‍ය රජයේ ආවරණ කාලය ජූලි 6 වන දා සිට අගෝස්තු 1 වනදා දක්වා දික් කිරීමේ ලිපිය අද අදාල ජනතාව වෙත ලැබෙන අතර දෙවන කොරෝනා වයිරසයේ “සැබෑ අවදානම” සඳහා බ්‍රිතාන්‍යය නිසි ලෙස සූදානම් බව සහතික කිරීම සඳහා සෞඛ්‍ය නායකයින් හදිසි සමාලෝචනයක් ඉල්ලා සිටී. ශීත සෟතුව පුරා යළිත් පැතිර යාමක් සිදුවනු ඇතැයි යන බිය … [Read more...] about දෙවන කොරෝනා වයිරසයේ “සැබෑ අවදානම” සඳහා බ්‍රිතාන්‍යය සෞඛ්‍ය නායකයින් හදිසි සමාලෝචනයක් ඉල්ලා සිටී.