මොකද, පරිගණකයකට තත්පරයට මුරපද 100,000,000,000 කට වඩා අනුමාන කළ හැකිය. මුරපද මිනිසා විසින් වසර දහස් ගණනක් තිස්සේ භාවිතා කර ඇති අතර, අපව අන් අයට හඳුනා ගැනීමේ මාධ්‍යයක් ලෙස සහ නවීන ලෝකයේ එය පරිගණකය හා බැඳුනු සරල සංකල්පයකි. මෙම පුංචි අති පෞද්ගලික තොරතුරු කොටස, පුද්ගලයා අත රහසිගතව ඇති අතර පරිගණකයට තම අයිතිය තහවරු කර ගැනීමට අප පාවිච්චි කරමු. තොරතුරු තාක්ෂණ සන්දර්භය තුල මුරපද … [Read more...] about ඔබේ පරිගණකය ආරක්ෂාකාරී බව ඔබට විශ්වාසද ?
පරිගණක
‘ෆෝටූඩ්’ මයික්‍රොසොෆ්ට් ඒ අයි වැඩසටහනට සම්බන්ධ වන ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වේ.
ආබාධිත පුද්ගලයින් සවි බල ගැන්වීම වෙනුවෙන් වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතා කරන සංවිධානවලට අරමුදල් සපයන මයික්‍රොසොෆ්ට් "ඒ.අයි" වැඩසටහන සඳහා තොරා ගත් ප්‍රථම ශ්‍රී ලංකාවෙ ආයතනය ලෙස ෆෝටූඩ් තෝරාගත් බව මයික්‍රොසොෆ්ට් ආයතනය අද නිවේදනය කළේය. එම ප්‍රධානයන් මයික්‍රොසොෆ්ට් හි අසුර් ක්ලවුඩ් පරිගණක සේවාවට ප්‍රවේශය වීම අවසර සහ දෛනික වැඩ, ජීවිතය සහ මානව සම්බන්ධතා සම්බන්ධ ගැටළු විසඳීමට අපේක්ෂා … [Read more...] about ‘ෆෝටූඩ්’ මයික්‍රොසොෆ්ට් ඒ අයි වැඩසටහනට සම්බන්ධ වන ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වේ.