ඡායාරූපය NASA අද උදෑසන නාසා ආයතනය සිය මීළඟ රෝවරය අඟහරු ග්‍රහයා වෙත දියත් කිරීමට සූදානම් වන අවුරුද්දක් දිගු මෙහි ක්‍රියාන්විතයේ අරමුණ රතුග්රහයා මත ඇති කිසියම් වඋ ජීවයක් සොයා ගැනීමයි. ඒ සඳහා යොදවන රෝවර් යාත්‍රාව "පර්සෙවරන්ස්" නමින් හැඳින්වෙන අතර එහි ඉලක්කය වන්නේ අඟහරු මත කැණීම් කිරීම සඳහා අඟහරු මත තැබීමයි. ඒවා හැදෑරීම සඳහා පෘථිවියට ගෙන ඒමට අවශ්‍ය උපකරණ යානාව තුල ඇත. … [Read more...] about නාසා ආයතනය අඟහරුවෙත යවන නවතම රොකට්ටුවේ සජීවී විකාශණය.
නාසා
වොෂිංටන් ඩීසී හි නාසා මධ්‍යස්ථානයට පළමු කළු ජාතික අභ්‍යවකාශ ඉංජිනේරු මේරි ජැක්සන්ගේ නම යොදයි.
ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයෙන් අවදිවුන බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යපාරයේ විරෝධතා ලෝකය පුරා පැතිර ගිය අතර ඇමෙරිකානු අභ්‍යවකාශ පර්යෙෂණ මධ්‍යස්ථානය තම ප්‍රථම කළු ජාතික ඉන්ජුනේරු වරිය වන මේරි ඩබ්ලිව්. ජැක්සන්ගේ නමින් වොෂිංටන් ඩී.සී. මූලස්ථානය නම් කරයි. පසු ගිය වසරේදී නාසා ආයතනය තම මූලස්ථාණය ඉදරිපිට මාවත " හිඩ්න් ෆිගර්ස් වේ" (Hidden Figures Way) යනුවෙන් නම් කල අතර එය 2016 දී තියඩෝර් … [Read more...] about වොෂිංටන් ඩීසී හි නාසා මධ්‍යස්ථානයට පළමු කළු ජාතික අභ්‍යවකාශ ඉංජිනේරු මේරි ජැක්සන්ගේ නම යොදයි.