ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපල විසින් නිරූපණය කරනු ලබන්නේ 2018 පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණයේදී 44.65 ක ප්රථිශතයක් සහිතව පලාත් පාලන ආයතන 231 සඳහා රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුව නැතහොත් පොදු ජන පෙරමුන විසින් පත්කර හරින ලද 3369 ක් වූ ප්‍රාදේශීය නාකයන්ගේ බිම් මට්ටමේ ව්‍යාපාරයි. 2010 දී 57.88 ක චන්ද ප්‍රතිශතයකින් යුධ ජයග්‍රහණයේ නාමයෙන් නැවත බලයට පත් වූ ශ්‍රී … [Read more...] about ගෝඩ් ෆාදර්
දේශපාලන
කරුණාගේ සමූලඝාතන කතාව සහ රාජපක්ෂලාගේ දෙමළ චන්ද මැෂිම
කරුණා එකල නියෝජණය කල එල් ටී ටීය විසින් 1998 ජනවාරි 25 වන දින එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් නුවර දලදා මාළිගාවේ විහාර ගේ තුල තිබූ බුද්ධ ප්‍රථිමා බිම වැටී හිස් බිඳී මා එහි යනවිට තිබුනේ මෙසේය. සටහන සහ චායාරූප- අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි හරියටම මීට වසර තිහකට ඉහත එනම් 1990 ජූනි මාසෙ 10වන දින කරුණා විසින් නැගෙනහිර පලාතේ එල් ටී ටී අණදෙන නිලධාරියාව සිටියදී ආර් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ … [Read more...] about කරුණාගේ සමූලඝාතන කතාව සහ රාජපක්ෂලාගේ දෙමළ චන්ද මැෂිම
ආර්ථික අර්බුධයේ මානසික ආථතිය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මල්ලි මුදල් ඇමති තම අයියාගේ මුදල් අමාත්‍යංශයට අයත් ශීු ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට කරන ලද දේශනාව රජයේ මාධ්‍ය ආයතනකින් කරන ලද විකාශණයක් බලා සිටියෙමි. ඒ නැරඹීමෙන් මට ඇති වූ පලමු ගැටළුව වූවේ සාමාන්‍ය රට වැසියෙකුට උනන්දුවෙන් බලමින් සවන් දෙන්නට තරම් වැදගත් කමක් ඒ මුළු කතාව තුල තිබුනාද යන්නය. ඒ කතාව තුලින් මම දැක්කෙ ඔහු පෙලෙමින් තිබූ දැඩි මානසික ආතතිය මිසක් … [Read more...] about ආර්ථික අර්බුධයේ මානසික ආථතිය
චන්ද කොලයෙන් මුහුන වැසූ දේශපාලන අංගජාතය
සමාජය පුරා මුල් බැස ගත් කුහකත්වයත් ම්ලේච්ඡත්වයත් සමාජගත කල කහ රෙද්දකින් වසා තිබනත් ඔද්ධල් වූ සමාජ දේහයේ කුණු සාරය ඒ රෙද්ද අස්සෙන් වැක්කෙරෙනු පෙනේ. පොල් විසි කරන්නාක් මෙන් ගැහැණුන් උස්සා විසිකරණ පොලිසියකුයි ප්‍රසිද්ධියේ මහ පාරේ මිනිසුන් පොලු වලින් ගසා මරා දැමීමට ධෛර්ය දෙන නීති පද්ධතියකුයි අපට පෙන්වන්නේ ඒ ගලන කුණු සාරය නොවෙයිද ? " අපේ ජීවිත කාලය තුල අප තුන්වරක් අපේම … [Read more...] about චන්ද කොලයෙන් මුහුන වැසූ දේශපාලන අංගජාතය
‘මංගල’ එලඹෙන මැතිවරණයට ඉදිරිපත් නොවේ
මාතර දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තීරණය කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු , එළඹෙන මහ මැතිවරණයේදී තමාට මනාප ලබා දීමෙන් වළකින ලෙස මාතර ජනතාවට දන්වා ඇතත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඔහුගේ නම මැතිවරණ ලැයිස්තුවේ සඳහන් වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමරවීර අඟහරුවාදා (ජූනි 09) සිය නිවසේදී පැවති … [Read more...] about ‘මංගල’ එලඹෙන මැතිවරණයට ඉදිරිපත් නොවේ