යූ එස් එස් රොනල්ඩ් රේගන් ගුවන් පුහාරක නැවේ එම් කේ 38 මැෂින් තුවක්කුව පිලිපීන මුහුදේ පැවති යුධ අභ්‍යාසයකදී ක්‍රියාත්මක වූ අයුරු 2018 ජූලි 11 දින. ඡායාරූපය ඇමරිකන් නාවික හමුදා ෆ්ලිකර් පිටුවේ කෙනත් ඇබට් විසිනි. එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහක යාත්‍රා විසින් දකුණු චීන මුහුදේ දී සිකුරාදා නාවික හමුදා අභ්‍යාස පැවැත්වූ බව එක්සත් ජනපද නාවික හමුදාව නිවේදනයක් නිකුත් … [Read more...] about එක්සත් ජනපද යුධ නෞකා දකුණු චීන මුහුදේ අභ්‍යාස පවත්වයි
දකුණු චීන මුහුද
බෝම්බ හෙලන යානා දකුණු චීන මුහුදේ අභ්‍යාසයේ.
සංරක්ෂිත ඡායාරූපය - චීන ගුවන් හමුදා එච් -6 කේ බෝම්බ ප්‍රහාරක යානාවක් අද නිවේදනයක් නිකුත් චීන රජය දකුණු චීන මුහුදට ඉහළින් චීන බොම්බ ප්‍රහාරක යානා ඉහළ තීව්‍රතාවයකින් යුත් හමුදා අභ්‍යාසයක යෙදුන බව ප්‍රකාශ කළේය. මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) එච් -6 ජී සහ එච් -6 ජේ බෝම්බ හෙලන යානා වර්ග දෙකම මෙම අභ්‍යාස සඳහා සම්බන්ධ වී ඇති අතර, එය රාත්‍රී කාලයේ ගුවන් ගත කිරීම්, දිගු දුර … [Read more...] about බෝම්බ හෙලන යානා දකුණු චීන මුහුදේ අභ්‍යාසයේ.
ඔස්ට්‍රේලියාව දකුණු චීන මුහුදට යුධ නැව් යවයි.
සංරක්ෂිත ඡායාරූපය - දකුණු මුහුදට යැවූ ඔස්ට්‍රේලියානු එච්.එම්.ඒ.එස්. කැන්බරා යුධ නැවක්. මිසයිල් නිරීක්ෂණ සංවේදික, රෆායල් මි.මි.24 දුරස්ථ ඉලක්ක තවක්කු හතරක් බුෂ්මාස්ටර් මි.මී. M240 7.62 මැෂින් තුවක්කු හයක් සහ හෙලිකොප්ටර් 18 ට ඉඩ ඇතිව 6 ක් රැගෙන යයි. සති අන්තයේ ආරම්බ වූ දකුණු චීන මුහුදේ චීනය සජීවී යුධ අභ්‍යාසය ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව ඇත. දකුණු මුහුදු කලාපයේ චීනයේ … [Read more...] about ඔස්ට්‍රේලියාව දකුණු චීන මුහුදට යුධ නැව් යවයි.