අළු බඳුන තරඟයේදී එන්ගලන්ත කණ්ඩායමේ ලකුණු 14 විශ්මිත ජයග්‍රහණය. චායාරූපය GETTY IMAGE වෙතිනි. පැතිර ඇති COVID-19 වසංගතය හේතුවෙන් අවශ්‍ය වුවහොත් ලබන වසරේ මුලදී ඉංදියාවේ පැවත්වීමට නියමිත එංගලන්ත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (SLC) කැමැත්ත පළ කර තිබේ. COVID-19 ඉන්දියාව තුල පැතිරයාම ඉහළ යාමත් සමඟ එංගලන්තය ලබන වසරේ මුලදී ඉන්දියාවේ … [Read more...] about ක්‍රිකට් – එංගලන්ත කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ සත්කාරකත්වයට ශ්‍රී ලංකාව එකඟවේ.
ටෙස්ට් ක්‍රිකට්
පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් 19ට ගොදුරු වේ.
එන්ගලන්ත සංචාරය ඉදිරියේ තිබියදී කොවිඩ් 19 සඳහා කළ පරීක්ෂණ වලදී ක්‍රීඩකයින් තිදෙනෙකු ධනාත්මක වූ බවට ඊයේ කළ නිවේදනයෙන් පසුව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය අඟහරුවාදා නැවත කළ නිවේදනයකින් තහවුරු කළේ තවත් හත් දෙනෙකු සහ ක්‍රීඩක සහායකයින් 35 දෙනෙකුගෙන් කොවිඩ් -19 සඳහා අත්හදා බැලීම් වලින් ධනාත්මන වූ බවයි. සඳුදා මෙම පරීක්ෂණ පකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි. එහිදී කොවිඩ් … [Read more...] about පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් 19ට ගොදුරු වේ.