“මම අපේක්ෂා කරන්නේ මගේ රජය ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ප්‍රතිපත්ති රාමුව තුළ දක්වා ඇති දැක්ම ජනතාව වෙත ගෙන යාමයි.’ ’යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දී ඔහු විසින් සකස් කරන ලද ප්‍රතිපත්තියක් ගැනය. ITN ටෙලිවිෂන් හි අධ්‍යක්ෂක මණ්ඩලය ඉදිරියේ ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කලේ විවේචනයට ලක් වී ඇති ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ ඓතිහාසික උරුමයන් … [Read more...] about “මාධ්‍යකරණයේදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැක ගන්න”. – ජනාධිපති ගෝඨාභය
ජනමාධ්‍ය
ඉතිරි මාධ්‍ය කරුවන් මර්ධණය නව වටයකින්
රහස් පොලීසිය විසින් මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් ගේ වෟත්තීය ලැප් ටොප් පරිගණය රැගෙන ගොස් ඇත. විප්ෂික්ත බාවයට පත් ඇය වඩාත් බියට පත් වී ඇත්තේ තමාගේ ජනමාධ්‍ය කටයුතු වලට සම්බන්ධ මූලාශ්‍ර සැපයූවන්ගේ අනන්‍යතාවයන් පිළිබඳ හෙළිදරව් වීමේ අනතුරටය. කලක් විජය ප්‍රකාශණ සමාගමේ මාධ්‍ය වේදිණියක් ලෙස සේවය කල දරීෂා බැස්ටියන් නිව් යොර්ක් ටයිම්ස්, ද ටයිම්ස් ඔෆ් ඉන්දියා, ද ඉන්ඩිපෙන්ඩන්ඩ්, සිඩ්නි … [Read more...] about ඉතිරි මාධ්‍ය කරුවන් මර්ධණය නව වටයකින්
“බ්ලැක් ලයිව්ස් මැටර්” වෙනුවෙන් ගුටි කෑ ඇමෙරිකානු මාධ්‍ය නිදහස
ඇමරිකාවෙි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය විසින් "බ්ලැක් ලයිව්ස් මැටර්" විරෝධතා ව්‍යාපාරයෙහිදී ජනමාද්‍ය වේදීන්ට සළකණ ආකාරය පිළිබඳ ට්‍රම්ප් රජයට තම කෝපය පල කිරීමෙන් පසුව විරෝධතාවයන්හිදී තුවාල ලැබූ තම රටේ මාධ්යවෙිදියෙකුගේ ප්‍රථිකාර පිළිබඳ ධවල මන්දීරයේ අවධානය යොමු කර ඇත. බ්‍රිතාන්‍ය සවුත් වෙස්ට් ප්රවෘත්ති ඒජන්සියට සේවය කරන ඡායාරූප ශිල්පී ඇඩම් ග්‍රේ, පසුගිය සති අන්තයේ … [Read more...] about “බ්ලැක් ලයිව්ස් මැටර්” වෙනුවෙන් ගුටි කෑ ඇමෙරිකානු මාධ්‍ය නිදහස