රුසියානු ඡායාරූප ශිල්පී සර්ජි ගොර්ෂ්කොව් මෙම ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූප ශිල්පී තරඟයේ ඉහළම ත්‍යාගය දිනා ගන්නා බව ලංඩනයේ ස්වාබාවික ඉතිහාස කෞතුකාගාරය නිවේදනය කලේය. අමූර් ව්යාග්රයන් ලෙස හඳුන්වන සයිබීරියා ව්‍යාඝ්‍රයකු කැලෑවේ ගසක් වැළඳ ගන්නා අවස්ථාවක් ජයග්රාහි ඡායාරූපය ලෙස නම් කෙරිනි. "වැළඳ ගැනීම" යනුවෙන් නම් කෙරුනු ගෝර්ෂ්කොව්ගේ ජයග්‍රාහී ඡායාරූපය ලෝකයේ නන් දෙසින් ඉදිරිපත් … [Read more...] about වසරේ ලෝක වන ජීවි ඡායාරූප සම්මානය සයිබීරියානු ව්‍යාඝ්‍රයකුගේ වැළඳගැනීමකට හිමිවේ.
ඡායාරූප තරඟ
“සෝනි 2021 ජාත්‍යන්තර ඡායාරූප සම්මාන” අයදුම් කරුවන්ට විවෟතයි.
වාර්ෂික සෝනි 2021 ජාත්‍යන්තර සම්මාන සඳහා අයඳුම් කිරීම විවෟත කොට ඇති බව ජාත්‍යන්තර ඡායාරූප සංවිධානය නිවේදනය කරයි. ජාත්‍යන්තර ඡායාරූප සංවිධානය ඡායාරූපකරණය පිළිබඳ නොයෙකුත් වැඩසටහන් සම්පාදනය කරනු ලබන ජාත්‍යන්තර සංවිධානයකි. 2007දී ස්ථාපිත කරන ලද මෙම සංවිධානය සඳහා ආරම්භයේදී රටවල් 180 ක පුද්ගලයන් හා විවධ සංවිධාන සම්බන්ධ විය. මෙම සංවිධානය විසින් වාර්ෂිකව පවත්වන සෝනි ඡායාරූප … [Read more...] about “සෝනි 2021 ජාත්‍යන්තර ඡායාරූප සම්මාන” අයදුම් කරුවන්ට විවෟතයි.