කොරෝනා වයිරසයෙන් මිය ගිය මුස්ලිම් සහ ක්‍රිස්තියානි පවුල්වල සාමජිකයන්ගේ අවසන් කටයුතු තම ආගමික විශ්වාසයන් උල්ලංඝණය කරමින් සිදුකරතැයි විරෝධය පලකරමින් ඔවුන් පැවරූ නඩුව ඉවත දැමීමෙන් තමන්ට යුක්තිය අහිමිවී ඇතැයි ඔවුන් විශ්වාස කරයි. කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට සැක කෙරෙන සියලුම සිරුරු සඳහා ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය බහුතර-සිංහල බෞද්ධ රටේ මුස්ලිම් හා … [Read more...] about ශ්‍රී ලංකාව තුල ප්‍රතික්ෂේප වන මුස්ලිම්වරුන්ගේ අවසන් ගමන් සම්ප්රදාය.
කොවිඩ් 19
කොවිඩ් 19 ට ප්‍රතිප්‍රහාර දීමට හෙට සිට බ්‍රිතාන්‍ය සූදානම්.
ලබන අඟහරුවාදා සිට බෙදා හරිනු ලබන කොවිඩ් මර්ධන එන්නත බ්‍රිතාන්‍ය ජාතික රෝහල් සේවය මෙතෙක් මුහුණ දී ඇති විශාලතම අභියෝගය” ලෙස සැළකේ. එක්සත් රාජධානියේ ඉතිහාසයේ "විශාලතම එන්නත් කිරීමේ ව්‍යාපාරයේ" පළමු අදියර ආරම්භ කිරීමට සූදානම් වේ. මේ අනුව කොවිඩ් 19 සඳහා වන පලමු එන්නත් තොගය සඳුදා වන විට ප්‍රධාන රෝහල් වෙත පැමිණෙනු ඇති අතර අඟහරුවාදා සිට එන්නත් ලබා දීම ආරම්භ කරනු ඇත. එන්ගලන්තය … [Read more...] about කොවිඩ් 19 ට ප්‍රතිප්‍රහාර දීමට හෙට සිට බ්‍රිතාන්‍ය සූදානම්.
විළියම් කුමරුට කොවිඩ් 19 වැළඳී සිටි බව වාර්තාවේ
විලියම් කුමරු ඔක්තෝම්බර් මාසයේදී ලන්ඩනයේ බර්තොලමෙව් රෝහලට ගිය අවස්ථාවේදී ආරක්ෂිත වෙස්මුහුණක් පැළඳ සිටී. ඡායාරූපය: රොයිටර් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සිය පියා වන චාල්ස් කුමරුට සමාන්තර කාල පරිච්ඡේදය තුල පසු ගිය අප්‍රේල් මාසයේ දී COVID-19 ආසාදනය වූ බව කෙන්සිංටන් මාළිගා ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය ඉරිදා රෑ වාර්තා කළේය. එලිසබෙත් රැජිනගේ මුනුබුරා සහ … [Read more...] about විළියම් කුමරුට කොවිඩ් 19 වැළඳී සිටි බව වාර්තාවේ
දෙසැම්බරය වනතුරු වන ජාතික අගුළු දැමීමකට එන්ගලන්තය සැරසෙයි.
බොරිස් ජොන්සන් එංගලන්තයේ සම්පූර්ණ අගුලු දැමීම දෙසැම්බර් දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ටයිම්ස් පුවත්පතට අනුව, මෙම පියවර මගින් සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා ඇති අතර අත්‍යවශ්‍ය සාප්පු, පාසල්, විශ්ව විද්‍යාල සහ තවාන් වලට පමණක් විවෘතව තැබීමට ඉඩ දෙනු ඇත. ආරංචි මාර්ග පුවත්පතට පවසා ඇත්තේ මේ වන විටත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින අතර අවසන් තීරණයක් ගෙන නොමැති … [Read more...] about දෙසැම්බරය වනතුරු වන ජාතික අගුළු දැමීමකට එන්ගලන්තය සැරසෙයි.
අමිතා බච්චන්ට සුව වේ.
බොලිවුඩ් සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් මුම්බායිහි නනාවතී රෝහලෙන් ඉරිදා සවස නිදහස් කරනු ලැබුවේ කොරෝනා සඳහා සති තුනක ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවය. ඔහුගේ පුත් සිනමා නළු අභිෂේක් බච්චන් තවමත් කොරෝනා වෛරසය නිසා තවමත් නනාවතී සුපර් ස්පෙෂල් රෝහලේ සිටිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම පියා කොරෝනා පරීක්ෂණයෙන් රිණ ප්‍රතිපල ලබා ඇති බවත් ඔහු නිවසේ විවේක ගන්නා බවත් … [Read more...] about අමිතා බච්චන්ට සුව වේ.
ඓශ්චර්යාව රෝහල්ගත කරයි.
ඉන්දියානු නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණිය කොරෝනා වයිරසය නිසා ඇති වූ COVID-19 රෝගය හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියානු නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණිය කොරෝනා වයිරසය නිසා ඇති වූ COVID-19 රෝගය හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් වන අයිශ්වර්යාගේ මාමණ්ඩිය වන අමිතාබ් බච්චන් සහ සැමියා … [Read more...] about ඓශ්චර්යාව රෝහල්ගත කරයි.
මුළු රටෙන්ම බැණුම් අහන “අංක 206” ලෙඩා
මාස ගණනාවක් තිස්සේ ඔහු නිහඬව සිටියේය. ශ්‍රී ලංකාවේ බලධාරීන් කොරෝනාව නැවත පැතිරීම ගැන චෝදනා කරන්නේ ඔහුටය. වතුර ගලන්නේ පහත් තැනින්ය. 2,600 ක කොරෝනා වෛරස් ආසාදිතයන් අතරින් අඩකට රෝගය පැතිරීම ගැන කතා කරද්දී ශ්‍රී ලංකා බලධාරීන් අදහස් කරනුයේ ප්‍රසාද් දිනේෂ් වය. ජාතික පුවත් ඔහුව හඳුන්වන්නේ 'කුඩ්ඩා' යනුවෙනි. මේ අපකීර්තියෙන් මිදීමට ඔහු ඔහුට ඇති බාධාව ඔහුගේ හෙරොයින් සම්බන්ධ ඉතිහාසය … [Read more...] about මුළු රටෙන්ම බැණුම් අහන “අංක 206” ලෙඩා
රාජකාරි නිසා ඩෙන්මාර්කයේ අගමැතිනිය තම විවාහය කල් දමයි.
ශ්‍රී ලංකාවේ නායකයන් රටට හෙන ගැහැවුවත් තම පවුල් පරම්පරාවන්ට මඩිය තර කිරීමෙි යෙදී සිටියදී, රාජකාරි වැඩ නිසා ඩෙන්මාර්කයේ අගමැතිනයට තුන් වන වතාවටත් තම විවාහය කල් දැහීමට සිදු විය. අගමැතිනිය මෙටේ ෆ්‍රෙඩ්රික්සන් සිතුවේ ඇයගේ විවාහ මංගල්‍යය සඳහා දිනයක් සොයා ගත හැකි බවයි. නමුත් යුරෝපා සංගම් සමුළුවක් හේතුවෙන් තුන්වන වරටත් එය කල් දැමීමට සිදුව ඇති බව ඇගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් … [Read more...] about රාජකාරි නිසා ඩෙන්මාර්කයේ අගමැතිනිය තම විවාහය කල් දමයි.
පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් 19ට ගොදුරු වේ.
එන්ගලන්ත සංචාරය ඉදිරියේ තිබියදී කොවිඩ් 19 සඳහා කළ පරීක්ෂණ වලදී ක්‍රීඩකයින් තිදෙනෙකු ධනාත්මක වූ බවට ඊයේ කළ නිවේදනයෙන් පසුව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය අඟහරුවාදා නැවත කළ නිවේදනයකින් තහවුරු කළේ තවත් හත් දෙනෙකු සහ ක්‍රීඩක සහායකයින් 35 දෙනෙකුගෙන් කොවිඩ් -19 සඳහා අත්හදා බැලීම් වලින් ධනාත්මන වූ බවයි. සඳුදා මෙම පරීක්ෂණ පකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි. එහිදී කොවිඩ් … [Read more...] about පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් 19ට ගොදුරු වේ.