ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රජයේ නියමු ව්‍යාපෘතිය යටතේ පසුගිය 7 වනදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන් සංචාරකයන්. ගෝරා පාලනය යටතේ ලංකාවට කොරෝනා සංචාරකයන් ගෙනෙන ප්‍රධාන රට වන, මිලියන 41 ක ජනතාවක් සිටින යුක්රේනය කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රට පුරා නව අගුලු දැමීමක් ලෙස පාසල්, අවන්හල් සහ ජිම් අද දින සිට වසා දැමීය. යුක්රේනයේ කොරෝනා වයිරස් … [Read more...] about කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා යුක්රේනය වසා දැමේ.
කොරෝනා
එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
ලිවර්පූල්හි කලා කටයුතුවල සංකේතයක් බඳු වූ ක්‍රොස්බි වෙරළ තීරයේ පිහිටුවා ඇති යකඩ ප්‍රතිමා 100න් එකකට අද දින (ඔක්තෝබර් 11 වන දින) මුහුණු ආවරණයක් සහ ටයි පටියක් පළඳවා තිබුන අයුරු. ලිවර්පූල් ප්‍රදේශය එන්ගලන්තයේ වැඩියෙන්ම කොරෝනා වයිරසයෙන් පීඩා විඳින නගරයකි. ඡායාරූපය/ අනුරුද්ධ ලොකුහපුආරච්චි කොරෝනා වෛරසයෙන් පලමු රැල්ලෙන් පීඩා විඳි එක්සත් රාජධානියට මරණ 40,000 කට වඩා සිදුවෙමින් යරෝපයේ … [Read more...] about එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
නොසන්සුන්ව සිටින ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කඳුළු ගෑස්.
කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර අද දින නොසන්සුන් තත්වයක් ඇතිව ඇති බව ශ්‍රී ලංකා තානාපති අංශ පවසයි. මෙම සිද්ධිය ජෝර්දානයේ අල්කරා කැමෙල්වේජ් කාර්මික ප්රසේශයේ සිදු වී අති අතර, එහිදී ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලිසිය කඳුළු ගෑස් බාවිතා කර ඇත. එක් ශ්‍රමිකයෙක් විසින් ෆේස් බුක් සමාජ ජාලාවට එක් කර තිබූ … [Read more...] about නොසන්සුන්ව සිටින ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කඳුළු ගෑස්.
ජනාධිපති ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් හි වොලස් සමඟ කළ සම්මුඛ සාකච්චාව
රට පුරා කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීම, වාර්ගික නොසන්සුන්තාව, ජෝ බයිඩන් සහ මේරි ට්‍රම්ප්ගේ නව කියවීම් සියල්ල සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් 'ෆොක්ස් නිව්ස් ඉරිදා' සමඟ එක් වෙයි. … [Read more...] about ජනාධිපති ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් හි වොලස් සමඟ කළ සම්මුඛ සාකච්චාව
පැය විසිහතරට රෝගීන් දෙලක්ශ හැට දාහයි
සිදුරු වූ පත්තර පිටුවක තිබූ ඇමෙරිකාන ජනාධිපත් ට්‍රම්ප් ගේ ජායාරූපය. පින්තූරය/ Charles Deluvio පැය 24 ක් තුළ නව කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 260,000 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය වසංගතය ආරම්භ වූ දින සිට සිදු වූ විශාලතම එක් දින වැඩිවීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සෙනසුරාදා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නව දෛනික ආසාදන සංඛ්‍යාව මිලියනයෙන් හතරෙන් එකක් ඉක්මවා ගිය පළමු … [Read more...] about පැය විසිහතරට රෝගීන් දෙලක්ශ හැට දාහයි
එන්ගලන්තය අගුළු දැමීමෙි නීති වෙනස් කරයි
බ්‍රිතාන්‍ය රජය කොවිඩ් 19 හේතුවෙන් ඇති කල නීති රෙගුලාසි තවත් ලිහිල් කිරීමට පෙර මෙම සති අන්තයේ සිට පුද්ගලයින් 30 කට වැඩි පිරිසකගේ රැස්වීම් නීති විරෝධී ලෙස නම් කර තිබේ.නව කොරෝනා වෛරස් රෙගුලාසි වලට අනුකූලව පනවන නව නීති අද ජූලි 4 වන දින සිට බලසහිත වන බව ඩවුනිං වීදිය නිවේදනය කල අතර නිවෙස් තුල හෝ එළිමහනේ වැඩි පිරිසක් එක්වීම ආරක්ෂා රහිත බව සඳහන් කරයි. සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසි සෞඛ්‍ය … [Read more...] about එන්ගලන්තය අගුළු දැමීමෙි නීති වෙනස් කරයි
දෙවන කොරෝනා වයිරසයේ “සැබෑ අවදානම” සඳහා බ්‍රිතාන්‍යය සෞඛ්‍ය නායකයින් හදිසි සමාලෝචනයක් ඉල්ලා සිටී.
කොවිඩ්-19 වැළදීමෙන් ඉක්මනින්ම අනතුරට පත්විය හැකියයි හඳුනාගත් අය සඳහා වන බ්‍රිතාන්‍ය රජයේ ආවරණ කාලය ජූලි 6 වන දා සිට අගෝස්තු 1 වනදා දක්වා දික් කිරීමේ ලිපිය අද අදාල ජනතාව වෙත ලැබෙන අතර දෙවන කොරෝනා වයිරසයේ “සැබෑ අවදානම” සඳහා බ්‍රිතාන්‍යය නිසි ලෙස සූදානම් බව සහතික කිරීම සඳහා සෞඛ්‍ය නායකයින් හදිසි සමාලෝචනයක් ඉල්ලා සිටී. ශීත සෟතුව පුරා යළිත් පැතිර යාමක් සිදුවනු ඇතැයි යන බිය … [Read more...] about දෙවන කොරෝනා වයිරසයේ “සැබෑ අවදානම” සඳහා බ්‍රිතාන්‍යය සෞඛ්‍ය නායකයින් හදිසි සමාලෝචනයක් ඉල්ලා සිටී.
ආසියාවට දැනෙන ලෝක කම්කරු වෙළඳපලේ අර්බුධය
මේ අතර ජාත්‍යන්තර කම්තරු සංවිධානයේ වාර්තා පෙන්වා දෙන්නේ ලොව පුරා, 2020 මැද භාගය වන විට රැකියා මිලියන 305 ක් අහිමි වනු ඇති බවටත්, යෞවනයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු වැඩ කිරීම නවතා දමා ඇති බවත්, පවතින අසමානතාවයන් ගැඹුරු වන බවත්ය. ගෝලීය ශ්‍රම බලකායෙන් 62% කට වඩා වැඩි සංඛ්‍යාවක් අවිධිමත් අංශයේ වැඩ කිරීම, කම්කරු නීති සම්පාදනයෙන් ඔබ්බට ගොස් සමාජ ආරක්ෂණයෙන් ඔබ්බට යාම මෙයින් උග්‍ර … [Read more...] about ආසියාවට දැනෙන ලෝක කම්කරු වෙළඳපලේ අර්බුධය
කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ඇමසන් වන වාසීන්
ලෙටිසියාවේ කොවිඩ් 19 න් පීඩා විඳි පළමු අය අතර ඔකේනා ආදිවාසී ගෝත්‍රයේ සාමාජිකයෙක් සහ අර්ධකාලීන නළුවෙකු වූ ඇන්ටෝනියෝ බොලිවර් ද විය. ඔස්කාර් සම්මානය සඳහා නම් කරන ලද පළමු කොලොම්බියානු චිත්‍රපටය වන එම්බ්‍රේස් ඔෆ් ද සර්පන්ට් චිත්‍රපටයේ 2015 දී ඔහු රඟපෑ ඔහු දේශීය වශයෙන් ඉතා ජනප්‍රිය පුද්ගලයකු බවට පත්විය. මරණ 40,000 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ බ්‍රසීලය ලොව තුන්වන වැඩිම COVID-19 මරණ … [Read more...] about කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ඇමසන් වන වාසීන්