කාබුල් එක්ස්ප්‍රස් බොලිවුඩ් සිනමා පටයේ සෝනි කැමරාවක් අතැතිව රොයිටර් ඡායාරූප ශිල්පිණිය ජෙසිකා බෙක්හැම් ලෙස රඟ පෑ ලින්ඩා ඇරසනියෝ. අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි සෝනි සිය නිල කැමරා බවට පත් කිරීමට ඇසෝසිටය්ටඩි ප්‍රෙස් ගත් තීරණය පිළිබඳ පුවත, මාව මින් වසර දහ හතරකට පෙර අත්දැකීමක් පිළිබඳ මතකයට ගෙන ගියේය. ඒ 2006 නොවැම්බර් මාසය විය. එම වකවානුව ලංකාව ජනමාධ්‍ය වේදීන්ට එතරම් යහපත් … [Read more...] about සෝනි, “කාබුල් එක්ස්ප්‍රස්” චිත්‍රපටය සහ මගේ අත්දැකීම
කැමරා
ඇමරිකානු ප්‍රවෟත්ති ඒජන්සිය AP, කැනන් සහ නිකෝන් අතහැර සෝනි වැළඳගනී.
ප්රවෘත්ති ඡායාරූප කලාවෙි තීරණාත්මක පරිවර්තණයකට මුල පුරමින් ලෝකයේ විශාලතම ප්‍රවෟත්ති ඒජන්සි තුනෙන් එකක් වන ඇමෙරිකානු ප්‍රවෟත්ති ඒජන් සිය "ඇසෝසියේටඩ් ප්‍රෙස්" (AP) මෙතැන් සිට සෝනි කැමරා පමණක් භාවිතා කරනු ඇත. සෝනි ෂටරයේ නිහඬ බව මෙම තීරණයට ප්‍රධාන හේතුව වෙයි. “සෝනි කැමරාවල ඇති නව දර්පණ රහිත තාක්ෂණය මුළුමනින්ම නිහඬ ඡායාරූප ගැනීමක් සඳහා ඉඩ සලසයි. එයින් අදහස් කරන්නේ අපගේ ඡායාරූප … [Read more...] about ඇමරිකානු ප්‍රවෟත්ති ඒජන්සිය AP, කැනන් සහ නිකෝන් අතහැර සෝනි වැළඳගනී.
සෝනි RX10 IV කැමරාව පිළිබඳ විමර්ශණය
ජූලි සහ අගෝස්තු මාසයන් බ්‍රිතාන්‍යයේ ගොල්ෆ් ක්‍රීඩාවේ වසන්ත සමයයි. ගොල්ෆ් ක්‍රීඩා ලෝලීන් තම ගිමිහාන නිවාඩුවෙන් කොටසක් සුප්‍රකට ගොල්ෆ් පිට්ටනි ආශ්රිත නගරවල නවාතැන් කල්තියා වෙන්කර ගනිති. විශේෂයෙන්ම ඔවුන් ඉලක්ක කරන්නේ බ්‍රිතාන්‍යයේ පවත්වන ඉහළම ගොල්ෆ් තරඟ දෙක වන වාර්ශික "British Masters" සහ "Europian Golf Tornament" . ශ්‍රී ලංකාවෙන් පැමිණි පසු පසු ගිය වසර පහ පුරා මා අඛණ්ඩව මෙම … [Read more...] about සෝනි RX10 IV කැමරාව පිළිබඳ විමර්ශණය
කැනන් ඊඑස්ඕ ආර්5 කැමරාව පිළිබඳ ඔබ දත යුතු දේ.
කැනන් සමාගම විසින් තම නවතම නිශ්පාදණය මේ සතියේ වෙළඳ පලට හඳුන්වා දුන්නේය. EOS R5 නමින් නම් කර ඇති මෙය මෙතෙක් නිපදවා ඇති ඉහළම තාක්ෂණයක් සහිත දර්පණ රහිත කැමරාවයි. 2018 දී පලමු EOS R වර්ගයද අනතුරුව පැමිණි EOS RP ද සමග සංසන්ධණය කරන විට දර්පණ රහිත කැමරා වෙළඳ පලෙහි මිල ගණන් R5 වෙත බරපතල වෙනස් කමක් ඇත. කැමරා වෙළඳ පල තුල එය පාරිබෝගියාට බරපතල මිලක් බව නම් නොකියා බැරිය. දැනට … [Read more...] about කැනන් ඊඑස්ඕ ආර්5 කැමරාව පිළිබඳ ඔබ දත යුතු දේ.