ප්රවෘත්ති ඡායාරූප කලාවෙි තීරණාත්මක පරිවර්තණයකට මුල පුරමින් ලෝකයේ විශාලතම ප්‍රවෟත්ති ඒජන්සි තුනෙන් එකක් වන ඇමෙරිකානු ප්‍රවෟත්ති ඒජන් සිය "ඇසෝසියේටඩ් ප්‍රෙස්" (AP) මෙතැන් සිට සෝනි කැමරා පමණක් භාවිතා කරනු ඇත. සෝනි ෂටරයේ නිහඬ බව මෙම තීරණයට ප්‍රධාන හේතුව වෙයි. “සෝනි කැමරාවල ඇති නව දර්පණ රහිත තාක්ෂණය මුළුමනින්ම නිහඬ ඡායාරූප ගැනීමක් සඳහා ඉඩ සලසයි. එයින් අදහස් කරන්නේ අපගේ ඡායාරූප … [Read more...] about ඇමරිකානු ප්‍රවෟත්ති ඒජන්සිය AP, කැනන් සහ නිකෝන් අතහැර සෝනි වැළඳගනී.
කැනන්
කැනන් ඊඑස්ඕ ආර්5 කැමරාව පිළිබඳ ඔබ දත යුතු දේ.
කැනන් සමාගම විසින් තම නවතම නිශ්පාදණය මේ සතියේ වෙළඳ පලට හඳුන්වා දුන්නේය. EOS R5 නමින් නම් කර ඇති මෙය මෙතෙක් නිපදවා ඇති ඉහළම තාක්ෂණයක් සහිත දර්පණ රහිත කැමරාවයි. 2018 දී පලමු EOS R වර්ගයද අනතුරුව පැමිණි EOS RP ද සමග සංසන්ධණය කරන විට දර්පණ රහිත කැමරා වෙළඳ පලෙහි මිල ගණන් R5 වෙත බරපතල වෙනස් කමක් ඇත. කැමරා වෙළඳ පල තුල එය පාරිබෝගියාට බරපතල මිලක් බව නම් නොකියා බැරිය. දැනට … [Read more...] about කැනන් ඊඑස්ඕ ආර්5 කැමරාව පිළිබඳ ඔබ දත යුතු දේ.