ජනාධිපතිවරුන් , පූජකවරුන්, වෛද්‍යවරුන් සහ හෙදියන් විසින් අනුමත කරන ලද දකුණු අප්‍රිකානු ගීතයකට අදාල නැටුමක් ගෝලීය වසංගතයට සමගාමීව ලෝක පුවණතාවයක් බවට පත්ව ඇත. ජෙරුසලෙමා නැටුම් අභියෝගය නමින් හඳුන්වන මෙම අන්තර්ජාල නැටුම් අභියෝගය දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා විසින් සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා යොදා ගැනීමට පසුගිය දා අනුමත කලේය. 2019 අගොස්තු 11 වන දින දකුණු … [Read more...] about ගෝලීය වසංගතයේ පශ්චාප්තාපයට අභියෝග කරන “ජෙරුසලමා”.
කලාව
එදා සබ්මැරීන් කඳවුර අද ලොව විශාලතම ඩිජිටල් කලා මධ්‍යස්ථානය බවට පරිවර්තනය වෙයි
ප්‍රංශයේ, දෙවන ලෝක යුද්ධ සමයේ ඉදිකරන ලද සබ්මැරීන් කඳවුරක් ප්‍රංශ සංස්කෘතික අවකාශය සංවිධානයට ස්තූතිවන්ත වෙමින් සමකාලීන කලා මධ්‍යස්ථානයක් ලෙස අළුත් ජීවිතයක් ආරම්භ කලේය. ප්‍රංශයේ වයින් කලාපයේ ගැරොනෙ ගංගාව අසබඩ වරාය නගරයක් වන බෝඩෝ හි පිහිටා ඇති මෙම අතිවිශාල කඳවුර යුද්ධයේ දී වසර ගණනාවක් පුරා ජර්මානු සහ ඉතාලි සබ්මැරීන් නැව් සඳහා භාවිතා කරන ලදී. දැන් එය බැසින්ස් ඩි ලුමියර්ස් ලෙස නම් … [Read more...] about එදා සබ්මැරීන් කඳවුර අද ලොව විශාලතම ඩිජිටල් කලා මධ්‍යස්ථානය බවට පරිවර්තනය වෙයි