ධවල මන්දීරයේ පැවති ට්‍රම්ප්ගේ අවසාන පුවත් පත් සාකච්ඡාවේදී ගත්, ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පී ඉවාන් වුචි ගේ ඡායාරූපය ඇමරිකානු ඡනාධිපත්වරණ සිද්ධි දාමයේ වඩාත්ම සිත් ඇදගන්නා ඡායාරූපය බවට සැකයක් නැත. එය මෙවර පුලිට්සර් ත්‍යාගය සඳහා යොජනා නොවුනහොත් විශ්මයකි. ලෝක විකටයා බවට පත්ව සිටින ජනාධිපති ට්‍රම්ප් බ්‍රහස්පතින්දා සවස ධවල මන්දිරයේදී කළ කතාව හෝ “ප්රවෘත්ති සාකච්ඡාව” නිවැරදි හෝ … [Read more...] about “ට්‍රම්ප්” හෙවත් ඇමෙරිකානු විකටයා.
ඇමරිකානු දේශපාලනය
බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවය නිසා වෙනස් වන ඇමරිකාවේ දේශපාලනය
ටුවිටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පුචාරය වූ මෙම 1955 දී කොංගෝවේදී ගත්තා යැයි සැළකෙන ඡායාරූපය කියන්නේ ඉතිහාසයේ වැරදීම් අප නිවැරිදි කල යුතු බව නොවේද ? ලොව පුරා පැතිර ගිය බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතා ඉල්ලා සිටින්නේ ඒ නිවැරිදි කිරීමයි. ලෝකයේ බොහෝ පොලිසි මෙන් වුවත් අප්‍රිකානු ඇමෙරිකානු ජාතිකයන්ට අයුතු ලෙස සැලකීමට එරෙහි ව්‍යාපාරය කළු ප්‍රජාව තුළ ඇති කළ උත්තේජනය මූලික සහයෝගයෙන් … [Read more...] about බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවය නිසා වෙනස් වන ඇමරිකාවේ දේශපාලනය