පවුලේ සාමාජිකයන් තම කාර්ය මණ්ඩලට බඳවා නොගන්නයි ජනාධිපති ගෝරාගෙ ප්‍රකාශය කෙසේ වෙතත් ඔහුගේ අයියා අග්‍රාමාත්‍ය මරා විසින් තම දෙටුපුතු යෝෂිත රාජපක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාණ්ඩළික ප්‍රධානී ලෙස පත් කර ඇති බව එම කාය්යාලය විසින් සනාථ කරන ලද තොරතුර වල දැක්වේ. ඔහුට මුලින්ම සුභ පැතු ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ටුවටර් බණිවිඩයක සඳහන් වූවේ ඔක්තොබර් 13වන දින චාජ් ඩි එෆෙයාර්ස් … [Read more...] about “රටට කල සේවය නොතකා මට දේශපාලන හිංසනයන් කලා” – මරා ගේ නව මාණ්ඩළික ප්‍රධානී යෝෂිත
ජනනි කුරේගේ රංගන ඡායාරූපයක් ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාලා පිටු කළඹයි.
ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් ඉහළ යෑමට එරෙහිව කාන්තාවක් නිරූපණය කරන බව පෙන්වන ප්‍රකාශයක් සමඟ ඡායාරූපයක් ෆේස්බුක් සහ ට්විටර් හි විවිධ පෝස්ට් වල දස දහස් වාරයක් බෙදාගෙන තිබේ. එම පල කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර අවම එය 2015 වසරේදී ලාංකීය රංගන ශිලපිණියක වන ජනනි කුරේ විසින් ඉදිරිපත් කල රංගනයක වීඩියෝවක තිර පිටපතකි. මෙම ඡායාරූපය 2020 සැප්තැම්බර් 30 වන දින අනුගාමිකයන් 520,000 කට … [Read more...] about ජනනි කුරේගේ රංගන ඡායාරූපයක් ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාලා පිටු කළඹයි.
බොලිවුඩ් සිනමා තරු සංජේ දත් පිළිකා රෝගයෙන් පීඩා විඳී
බොලිවුඩ් තරුවක් වන සංජේ දත් තමාට පිළිකාවක් වැළඳී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් සති ගනනාවක් තිස්සේ කරන ලද පරයේෂණ වලින් පසුව තහවුරු කරගෙන තිබේ. චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපෑ 61 හැවිරිදි සිනමා නළුවා පවසා ඇත්තේ “ඉක්මනින් රෝගය පරාජය කරන” බවත් සිය මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් මාසයේ ආරම්භ කරන බව දත් පැවසීය. අගෝස්තු මාසයේදී කොවිඩ් -19 සඳහා ඔහු පරීක්ෂා කරන ලද්දේ හුස්ම … [Read more...] about බොලිවුඩ් සිනමා තරු සංජේ දත් පිළිකා රෝගයෙන් පීඩා විඳී
ජලය, සනීපාරක්ෂාව, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය යන අංශයන්හි ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් – ඉන්දියානු මහ කොමසාරිස්
ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට අනුකූලව ජලය, සනීපාරක්ෂාව, කෘෂිකාර්මික හා නිෂ්පාදන යන අංශවල කොළඹ සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට නවදිල්ලිය සූදානම් බව ප්‍රකාශ කළේය. සැප්තැම්බර් 26 වන දින ඉන්දීය අග්‍රාමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාව අතර අතථ්‍ය … [Read more...] about ජලය, සනීපාරක්ෂාව, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය යන අංශයන්හි ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් – ඉන්දියානු මහ කොමසාරිස්
චීනය‘මරාගෙන මැරෙන ඩ්‍රෝන’ අත්හදා බලයි
චීනය විසින් අඩු වියදම් “මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක්” නිපදවා ඇති අතර එය ඉලක්කයකට පහර දීම සඳහා සමූහ ලෙස නිකුත් කිරීමෙ හැකියාව සහිත බව "සවුත් චයිනා මෝනින්" පුවත් පත වාර්තා කරයි. එය ආරම්භ කරනු ලැබුවේ රජයේ මිලිටරි-සිවිල් විලයන උපාය (සිවිල් වැසියන් හමුදා ක්‍රියාකාරකම් සඳහා පුහුණු කිරීම) මාර්ගයේ කොටසක් ලෙස ය. නිර්නාමික භාවය ඉල්ලා සිටි මහජන විමුක්ති හමුදාවේ අභ්‍යන්තරික නියොජිතයෙක් … [Read more...] about චීනය‘මරාගෙන මැරෙන ඩ්‍රෝන’ අත්හදා බලයි
වසරේ ලෝක වන ජීවි ඡායාරූප සම්මානය සයිබීරියානු ව්‍යාඝ්‍රයකුගේ වැළඳගැනීමකට හිමිවේ.
රුසියානු ඡායාරූප ශිල්පී සර්ජි ගොර්ෂ්කොව් මෙම ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූප ශිල්පී තරඟයේ ඉහළම ත්‍යාගය දිනා ගන්නා බව ලංඩනයේ ස්වාබාවික ඉතිහාස කෞතුකාගාරය නිවේදනය කලේය. අමූර් ව්යාග්රයන් ලෙස හඳුන්වන සයිබීරියා ව්‍යාඝ්‍රයකු කැලෑවේ ගසක් වැළඳ ගන්නා අවස්ථාවක් ජයග්රාහි ඡායාරූපය ලෙස නම් කෙරිනි. "වැළඳ ගැනීම" යනුවෙන් නම් කෙරුනු ගෝර්ෂ්කොව්ගේ ජයග්‍රාහී ඡායාරූපය ලෝකයේ නන් දෙසින් ඉදිරිපත් … [Read more...] about වසරේ ලෝක වන ජීවි ඡායාරූප සම්මානය සයිබීරියානු ව්‍යාඝ්‍රයකුගේ වැළඳගැනීමකට හිමිවේ.
ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙක් බ්‍රිතාන්‍ය ඡායාරූප තරගයන්හි ජයග්රහණයන් හිමි කර ගනී
තිලික්සන් තර්මපාලන් සහ අශ්වින් ගීර්තන් නම් තරුණ ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණයන් දෙදෙනා ලබා ගත් ඡායාරූප තරග ජයග්‍රහණ බ්‍රිතාන්‍ය පුවත් පත් වල පුවත් වල අවධානය යොමු වී ඇත. බ්‍රිතාන්‍ය රාජකීය ජීව විද්‍යා සංගමයේ වාර්ශික ඡායාරූප තරඟයෙන් "තරඟයේ තේමාව ආමන්ත්‍රණය කරන" ඡායාරූපය ලෙස තර්මපාලන් ගේ "අපේ වෙනස් වන ලෝකය" මැයෙන් වූ ඡායාරූපයට හිමිවිය. අම්පාර ප්‍රදේශයේ කුණු දැමීම තහනම් කර ඇති … [Read more...] about ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙක් බ්‍රිතාන්‍ය ඡායාරූප තරගයන්හි ජයග්රහණයන් හිමි කර ගනී
චීන ණය උගුලට තව ඩොලර් මිලියන 90ක් එකතුවේ.
චීනය විසින් අරමුදල් සපයන මෙගා ප්‍රොජෙක්ට්ස් “ණය උගුල්” යන මතය බැහැර කිරීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝරා (ගෝටාබය රාජපක්ෂ) විසින් චීන දූත පිරිසකගේ සහාය පැතීමෙන් දින දෙකකට පසුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 90 ක ප්‍රදානයක් ලබා දෙන බව චීනය ඉරිදා නිවේදනය කළේය. මුල්‍ය ආධාර “කාලෝචිත ප්‍රදානයක්” ලෙස හැඳින්වූ කොළඹ චීන තානාපති කාර්යාලය, එය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල … [Read more...] about චීන ණය උගුලට තව ඩොලර් මිලියන 90ක් එකතුවේ.
එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
ලිවර්පූල්හි කලා කටයුතුවල සංකේතයක් බඳු වූ ක්‍රොස්බි වෙරළ තීරයේ පිහිටුවා ඇති යකඩ ප්‍රතිමා 100න් එකකට අද දින (ඔක්තෝබර් 11 වන දින) මුහුණු ආවරණයක් සහ ටයි පටියක් පළඳවා තිබුන අයුරු. ලිවර්පූල් ප්‍රදේශය එන්ගලන්තයේ වැඩියෙන්ම කොරෝනා වයිරසයෙන් පීඩා විඳින නගරයකි. ඡායාරූපය/ අනුරුද්ධ ලොකුහපුආරච්චි කොරෝනා වෛරසයෙන් පලමු රැල්ලෙන් පීඩා විඳි එක්සත් රාජධානියට මරණ 40,000 කට වඩා සිදුවෙමින් යරෝපයේ … [Read more...] about එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
ජාත්‍යන්තර සමීප ඡායාරූපකරණයේ ඉහළම ත්‍යාගය මැක්‍රො ඡායාරූප දිනා ගනී
කෟමී අංශයේ ජයග්රාහි ඡායාරූපය Peter Sabol / Orange Damselfly විශ්ම ජනක මැක්‍රො ඡායාරූපක් ලබා ගත් ඡායාරූප ශිල්පියෙකු 2020 වසරේ ලෝකයේ සමීප ඡායාරූප ශිල්පියා ලෙස නම් කෙරුනු අතර ලොව පුරා ඇදහිය නොහැකි මැක්රෝ ඡායාරූප තරඟයට ඉදිරිපත් කර තිබුනි. බ්ලැක් වෝටර් කිමිදීමකදී ඉන්දුනීසියාවේ ලෙම්බේ දූපතෙන් ලබාගත් ඊල් කීටයකුගේ අපූරු රූපයක් 2020 වසරේ සමීප ඡායාරූප ශිල්පියා අතර ප්‍රමුඛස්ථානයට … [Read more...] about ජාත්‍යන්තර සමීප ඡායාරූපකරණයේ ඉහළම ත්‍යාගය මැක්‍රො ඡායාරූප දිනා ගනී
පියාඹන්න පියාපත් ඇති විට..
එන්ගලන්තයේ මගේ නිවස පිහිටා ඇත්තේ වරාය ආශ්රිත නගරයක් වන ලිවර්පූල්හිය. නිවසේ සිට බලන විට වරායේ මායිම දැකිය හැකිය. ක්‍රොස්බි ගමටත් වොලසි වලටත් අතර මැදින් අයර්ලන්ත මුහුදට එකතුවන මර්සි ගංගාව ලිවර්පූල් වරායේ නවාතැන්පලයි. යුරෝපයේ වරාය නගරයකදී ඇසිය හැකි සියළු හඬවල් අතරින් තවත් එක් පොදු හඬක් වන සීගල් කුරුල්ලන්ගේ හඬ මටද නොපුරුදු නොවේ. ඇතැම් විට මගේ නිවසේ වහලය මත හෝ ඉදිරිපිට දුරකථණ වයරය … [Read more...] about පියාඹන්න පියාපත් ඇති විට..
කුංකුම වගාවට ඉරානය ඩොලර් මිලියන 238 ක් වෙන් කරයි.
ලෝකයේ මිළ අධිකම සහ පැරණිතම කුළු බඩු වර්ගයක් වන කුංකුම කර්මාන්තයට ආධාර කිරීම සඳහා රියාල් ට්‍රිලියන 10 ක් (ඩොලර් මිලියන 238.09 ක්) වෙන් කිරීම සම්බන්ධයෙන් ඉරානයේ සැලසුම් හා අයවැය සංවිධානය (පීබීඕ) රටේ බැංකු තුනක් සමඟ බහුපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම අවබෝධතා ගිවිසුමට පීබීඕ හි නියෝජ්‍ය ප්‍රධානී හමීඩ් පෝර්-මොහොමඩි සහ කෘෂිකාර්මික බැංකුව, මෙලාට් බැංකුව සහ ඉරානයේ … [Read more...] about කුංකුම වගාවට ඉරානය ඩොලර් මිලියන 238 ක් වෙන් කරයි.
ඔබේ පරිගණකය ආරක්ෂාකාරී බව ඔබට විශ්වාසද ?
මොකද, පරිගණකයකට තත්පරයට මුරපද 100,000,000,000 කට වඩා අනුමාන කළ හැකිය. මුරපද මිනිසා විසින් වසර දහස් ගණනක් තිස්සේ භාවිතා කර ඇති අතර, අපව අන් අයට හඳුනා ගැනීමේ මාධ්‍යයක් ලෙස සහ නවීන ලෝකයේ එය පරිගණකය හා බැඳුනු සරල සංකල්පයකි. මෙම පුංචි අති පෞද්ගලික තොරතුරු කොටස, පුද්ගලයා අත රහසිගතව ඇති අතර පරිගණකයට තම අයිතිය තහවරු කර ගැනීමට අප පාවිච්චි කරමු. තොරතුරු තාක්ෂණ සන්දර්භය තුල මුරපද … [Read more...] about ඔබේ පරිගණකය ආරක්ෂාකාරී බව ඔබට විශ්වාසද ?
සතියේ මාධ්‍ය ඡායාරූපකලාව
37 වන සතියේ ලෝකය පුරා පලවු ප්රවෘත්ති ඡායාරූප අතරින් සුළඟේ දිසාව අවධානය යොමු කල ඡායාරූප මෙසේ පලකරමු. … [Read more...] about සතියේ මාධ්‍ය ඡායාරූපකලාව
“සමලිංගික විවාහයේ ‘නපුරට’ දෙවියන් දුන් දඬුවම කොවිඩ් වසංගතයයි” දේශණා කල පූජකයාටත් කොවිඩ්
ඡායාරූපය : Shutterstock යුක්රේනයේ විශාලතම ආගමික සමාජයක් වන ඕතඩොක්ස් කිතුනුවන්ගේ නායකයා වන කුලදෙටු ෆිලරෙට් ඔහුගේ දේශණාවන්හිදී කොරෝනා වසංගතය පිළිබඳව සඳහන් කලේ "සමලිංගික විවාහයේ නපුරට එරෙහිව දෙවියන් වහන්සේ දුන් දඬුවම බවය. එහෙත් කෙරෝනා වැළඳීමෙන් මාස ගනණක් පුරා ඔහු රෝහල් ගතව සිටින බව යුක්රේනයෙන් වාර්තා වේ. වෛරසයට ගොදුරු වීමට පෙර තව දුරටත් ඔහු කියා සිටියේ "තමන් පල්ලියට සේවය කල යුතුව … [Read more...] about “සමලිංගික විවාහයේ ‘නපුරට’ දෙවියන් දුන් දඬුවම කොවිඩ් වසංගතයයි” දේශණා කල පූජකයාටත් කොවිඩ්
ඡායාරූප කතාව – ” සාගර දූෂණය”
මෙම වසරේම ජූලි 25 වන දින ජපාන නැවක් වන එම්.වී. වකාෂියෝ ඉන්දියානු සාගර දූපත්හි කොරල් පරයක වැදුනු අතර එයින නිකුත් වූ තෙල් මොරිෂස් දූපත් අවට සාගරයට පරපතල තර්ජනයක් විය. ඉන්ධන ටොන් 1180ක් පමණ මුහුදට කාන්දු වූ අතර තවත් නැවේ තිබූ ඉන්ධන ටොන් 1800 මුහුදට කාන්දු වීම වළක්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. මේ එහි ජපාන වකාෂියෝ තෙල් නැව මොර්ෂස් හිදී සිදුවූ අනතුර පිළිබඳ චායාරූප කතාවයි. … [Read more...] about ඡායාරූප කතාව – ” සාගර දූෂණය”
ගිණිගත් නැවෙන් වන්දි ඉල්ලයි
ගින්නෙන් විනාශ වූ නිව් ඩයමන්ඩ් තෙල් සුපිරි ටැංකියෙන් ඉන්ධන කාන්දුව වසා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව තවමත් උත්සාහ කරමින් සිටින අතර නැව් හිමිකරුට එරෙහිව ගතහැකි නීතිමය පියවර පිළිබඳ සොයා බලන බව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි. තෙල් බැරල් මිලියන 2 ක් පමණ රැගෙන යමින් සිටියදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට සැතපුම් 45 දුරදී මෙම නෞකාව ගින්නකට ගොදුරු වූවේ … [Read more...] about ගිණිගත් නැවෙන් වන්දි ඉල්ලයි
අමිතාබ් බච්චන් නැවත රූපගත කිරීමට පැමිනේ.
කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත් ඉන්දියානු සිනමාවේ ප්‍රධාන සංකේතක් බඳු අමිතාබ් බච්චන් නැවත සිනමා රූප ගත කිරීම් වලට සහභාගිවන බව ඉන්දියාවෙන් වාර්තාවේ. කොවිඩ් 19 වැළඳීමෙන් පීඩාවට පත්ව රෝහල් ගතව සිටි ඉන්දියානු සිනමා තරුව ඔහුගේ බ්ලොග් අඩවියේ චායාරූප සහිතව සටහන් තබා ඇත. " who want be a millionaire" නම් වූ බ්‍රිතාන්‍ය ක්‍රිඩා රූපවාහිණී වැඩසටහනේ ඉන්දියානු අනුවාදය වන "උන් … [Read more...] about අමිතාබ් බච්චන් නැවත රූපගත කිරීමට පැමිනේ.
රාජපක්ෂලාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් 20 වෙනි සංශෝධනය
ඇතැමුන් කැමැත්තෙන්ද තවත් සමහරු අකමැත්තෙන්ද කෙසේ හෝ අපේක්ෂා කළ පරිදි, 2020 අගෝස්තු 19 වන දින පැවති නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීමේදී, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමටත් ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රම්බුක්වැල්ල මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කලේ, “19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් … [Read more...] about රාජපක්ෂලාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් 20 වෙනි සංශෝධනය
ටොන් අටක ‘කහ’ නාවික හමුදා අත්අඩංගුවේ.
මත් ද්‍රව්‍ය ජාවාරමට ප්‍රසිද්ධ මන්නාරම් මුහුදු තීරය දැන් කහ ජාවාරමට යොදා ගන්නා බවට තොරතුරු පලවේ. පසුගිය සති තුන තුළ ශ්‍රී මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට ගෙනෙන ලද කහ කිලෝග්‍රෑම් 8,245 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවිකා හමුදාව ප්‍රකාශ කරයි. මීට දින දෙකකට පෙර මන්නාරම් හි දලුවා, නොරොච්චෝලායි සහ වන්කලායි යන වෙරළ තීරයන්හි කි.ග්රෑ. 807 ක් පමණ බරැති වියළි කහ තොගයක් නාවික හමුදාව විසින් … [Read more...] about ටොන් අටක ‘කහ’ නාවික හමුදා අත්අඩංගුවේ.
ඇමරිකාවට එළවළු සහ පළතුරු මත්තලින් ගුවන් ගත කිරීම බොරු ප්‍රචාරයක්.
ශ්‍රී ලංකාවේ පලතුරු සහ එළවළු එක්සත් ජනපදයට අපනයනය කරන බව පෙන්වන පින්තූරයක් ෆේස්බුක් හි Goata's Voice නමැති පිටුවේ පලකර එය විවිධ පෝස්ට් වල දහස් වාරයක් බෙදාහැර ඇත. ඕමානයේ අගනුවර වන මස්කට් වෙත අපනයනය කරන ලද පලතුරු හා එළවළු දැකිවෙ මෙම ඡායාරූපයෙන් හඟවන අදහස නොමග යවන සුළු බව ශ්‍රී ලංකා ගුවන් තොටුපල බලධාරීන්ගේ අදහසයි. මෙම ඡායාරූපය 2020 අගෝස්තු 16 වන දින ෆේස්බුක් හි පළ කරන ලද අතර … [Read more...] about ඇමරිකාවට එළවළු සහ පළතුරු මත්තලින් ගුවන් ගත කිරීම බොරු ප්‍රචාරයක්.
ලංකාව පුරා විදුළිය ඇණහිටීම එළඹෙන අඳුරු යුගයක සංකේතයක්ද….
2020 අගෝස්තු 17 වන දින දිවයින පුරා විදුළිය ඇණ හිටීම අතර ශ්‍රී ලාකික නිවැසියන් බූමිතෙල් ලාම්පු එළියෙන් කෑම හදයි. ඡායාරූපය/ චානුක ලියනගේ ශ්‍රී ලංකාවේ දිවයින පුරා විදුලිය ඇණහිටීමෙන් දිවයිනම අඳුරු වීම ජාත්‍යන්ර ප්‍රජාවේ අවධානයට ලක්ව ඇති අතර බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ සංචාරය නොකරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය අණතුරු ඇඟවීමක් නිකුත් කලේය. මේ වන විට ලංකාවේ බ්‍රිතාන්‍ය ජාතිකයින් … [Read more...] about ලංකාව පුරා විදුළිය ඇණහිටීම එළඹෙන අඳුරු යුගයක සංකේතයක්ද….
ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වර්ගවාදී ප්‍රහාර සඳහා යොදා ගැනීම පිළිබඳව ෆේස් බුක් සමාජ ජාලය සමාව අයදියි
එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව දක්වා වූ මතබේදාත්මක දේශපාලන තොරතුරු සහ වෙළඳ දැන්වීම් පිළිබඳව ෆේස් බුක් සමාජ ජාලය දැඩි විවේචනයට ලක්ව ඇත. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව තුල මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පැතිරගිය මාරාන්තික වාර්ගික ප්රචණ්ඩත්වය සඳහා ෆේස් සමාජ ජාලය බහුල ලෙස යෙදා ගැණුන බව නවතම විමර්ශනයකින් හෙළිදරව් වීමත් සමග ෆේස්බුක් සිය භූමිකාව ගැන සමාව අයැද සිටියි. 2018 මුලදී ඇති වූ … [Read more...] about ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වර්ගවාදී ප්‍රහාර සඳහා යොදා ගැනීම පිළිබඳව ෆේස් බුක් සමාජ ජාලය සමාව අයදියි
නොපැවැත්වූ විභාග ප්‍රතිපල ගැන එන්ගලන්තයේ ශිෂ්‍ය අසතුට
2010 අගෝස්තු 16 වන දින එක්සත් රාජධානියේ ලිවර්පූල් හි දී රජය විසින් නිකුත් කරන ලද විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපලයන්ට එරෙහිව සිසුන් විරෝධය පළ කරයි. ඡායාරූපය / අනුදි නෙත්මා සම්ප්‍රදායිකව එන්ගලන්තයේ පාසල් සිසුන් සෑම වසරකම විභාග ප්‍රතිපල සමරන කාලය වුනත් මෙම වසරේදී අසහණයෙන් රජයට විරෝධය දක්වනු දකින්නට ලැබේ. උසස් පෙළ විභාග ප්‍රතිපල පහත හෙලීම නිසා අසහනයට පත් එන්ගලන්ත පාසල් සිසුන් … [Read more...] about නොපැවැත්වූ විභාග ප්‍රතිපල ගැන එන්ගලන්තයේ ශිෂ්‍ය අසතුට
ප්රවෘත්ති ඡායාරූප ශිල්පියා ග්ලයිඩර් අනතුරෙන් මියයයි.
මැතිව් හෙරොන් 2020 පෙබරවාරි 5 වන දින සැන් රෆායෙල් හි පිහිටි ඔහුගේ නිවස අසල ඇති වගුරු බිමක ඡායාරූප රූගත කළේය. 2020 අගෝස්තු 7 වන දින ලේක් කවුන්ටි හි සිදු වූ ග්ලයිඩර් අනතුරකින් ඔහු මිය ගියේය. (ඡායාරූපය - ෂෙරී ලාවාර්ස් / මැරින් ඉන්ඩිපෙන්ඩන්ට් ජර්නල්) 1960 දශකයේ ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පෙරමුණේ සිට වඩාත් කැපී පෙනෙන හා ඓතිහාසික අවස්ථාවන් විචිත්‍රවත් ලෙස ඡායාරූප ගත … [Read more...] about ප්රවෘත්ති ඡායාරූප ශිල්පියා ග්ලයිඩර් අනතුරෙන් මියයයි.