
37 වන සතියේ ලෝකය පුරා පලවු ප්රවෘත්ති ඡායාරූප අතරින් සුළඟේ දිසාව අවධානය යොමු කල ඡායාරූප මෙසේ පලකරමු.













දේශපාලන, සමාජ, කාළීණ හා කලා තොරතුරු සමග අප අවට ලෝකය " සුළඟේ දිසාවයි"
37 වන සතියේ ලෝකය පුරා පලවු ප්රවෘත්ති ඡායාරූප අතරින් සුළඟේ දිසාව අවධානය යොමු කල ඡායාරූප මෙසේ පලකරමු.
කුඩා කල පටන් වසර දොළහක් කොළඹ ආනන්දයේ මූලික අධ්‍යාපණය ලැබූ මා ඉන් අනතුරුව නාට්‍ය කලාව, ඡායාරූපකලාව සහ ජනමාධ්‍ය කලාව හදාරා පසුව ජීවන වෟත්තිය ලෙස පුවත් පත් කලාව තෝරා ගත්තෙමි. ආධුණික ලේඛකයෙක් සහ ඡායාරූප ශිල්පියෙකුත් ලෙස මාධ්‍ය කලාවට පිවිස ජාතික පුවත් පතක ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පියකුව සිටියදී පසුව තිස් වසරක් පුරා ඇදී ගිය ලංකාවේ සිවිල් යුද්ධයේදි සජීවි යුධ බිමට යාමට ලැබුනු පලවන ලාංකීය ඡායාරූප ශිල්පියා වූයේ 1991 ජූළි 14 වන සහබාගි වූ " බලවේගය 1" යුධ මෙහෙයුමේ දීය.
ඉන් අනතුරුව ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෟත්ති සේවාවෙි ශ්‍රී ලාංකීය ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පියා ලෙස පත් වුනෙමි. ඒ යටතේ හොංකොංහි දී සහ ලංඩනයේදී ජාත්‍යන්තර මාධ්‍ය සේවා පිළිබඳ විශේෂ පුහණුවීම් ලැබුවෙමි. එම කාලය තුල ලංකාව සහ මාළදිවයන් රාජ්‍ය සම්බන්ධ ප්‍රවෟත්ති Read More…
Leave a Reply