මා දකින ආකාරයට ලෝකය
විළියම් කුමරුට කොවිඩ් 19 වැළඳී සිටි බව වාර්තාවේ
විලියම් කුමරු ඔක්තෝම්බර් මාසයේදී ලන්ඩනයේ බර්තොලමෙව් රෝහලට ගිය අවස්ථාවේදී ආරක්ෂිත වෙස්මුහුණක් පැළඳ සිටී. ඡායාරූපය: රොයිටර් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සිය පියා වන චාල්ස්…
දිගටම කියවීම විළියම් කුමරුට කොවිඩ් 19 වැළඳී සිටි බව වාර්තාවේ
දෙසැම්බරය වනතුරු වන ජාතික අගුළු දැමීමකට එන්ගලන්තය සැරසෙයි.
බොරිස් ජොන්සන් එංගලන්තයේ සම්පූර්ණ අගුලු දැමීම දෙසැම්බර් දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ටයිම්ස් පුවත්පතට අනුව, මෙම පියවර මගින් සියලුම…
දිගටම කියවීම දෙසැම්බරය වනතුරු වන ජාතික අගුළු දැමීමකට එන්ගලන්තය සැරසෙයි.
ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයකට ගොදුරු වේ
දීර්ඝ කාළීණ සැළසුමේ කූඨප්රාප්තිය ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල දකින්නට ලැබිනි කුප්‍රකට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ශව පාර්ලිමේන්තු බහුතරය ලැබීමත් සමග…
චීනය‘මරාගෙන මැරෙන ඩ්‍රෝන’ අත්හදා බලයි
චීනය විසින් අඩු වියදම් “මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක්” නිපදවා ඇති අතර එය ඉලක්කයකට පහර දීම සඳහා සමූහ ලෙස නිකුත් කිරීමෙ හැකියාව සහිත…
එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
ලිවර්පූල්හි කලා කටයුතුවල සංකේතයක් බඳු වූ ක්‍රොස්බි වෙරළ තීරයේ පිහිටුවා ඇති යකඩ ප්‍රතිමා 100න් එකකට අද දින (ඔක්තෝබර් 11 වන දින) මුහුණු…
දිගටම කියවීම එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
කුංකුම වගාවට ඉරානය ඩොලර් මිලියන 238 ක් වෙන් කරයි.
ලෝකයේ මිළ අධිකම සහ පැරණිතම කුළු බඩු වර්ගයක් වන කුංකුම කර්මාන්තයට ආධාර කිරීම සඳහා රියාල් ට්‍රිලියන 10 ක් (ඩොලර් මිලියන 238.09 ක්)…
දිගටම කියවීම කුංකුම වගාවට ඉරානය ඩොලර් මිලියන 238 ක් වෙන් කරයි.
“සමලිංගික විවාහයේ ‘නපුරට’ දෙවියන් දුන් දඬුවම කොවිඩ් වසංගතයයි” දේශණා කල පූජකයාටත් කොවිඩ්
ඡායාරූපය : Shutterstock යුක්රේනයේ විශාලතම ආගමික සමාජයක් වන ඕතඩොක්ස් කිතුනුවන්ගේ නායකයා වන කුලදෙටු ෆිලරෙට් ඔහුගේ දේශණාවන්හිදී කොරෝනා වසංගතය පිළිබඳව සඳහන් කලේ “සමලිංගික…
දිගටම කියවීම “සමලිංගික විවාහයේ ‘නපුරට’ දෙවියන් දුන් දඬුවම කොවිඩ් වසංගතයයි” දේශණා කල පූජකයාටත් කොවිඩ්
නොපැවැත්වූ විභාග ප්‍රතිපල ගැන එන්ගලන්තයේ ශිෂ්‍ය අසතුට
2010 අගෝස්තු 16 වන දින එක්සත් රාජධානියේ ලිවර්පූල් හි දී රජය විසින් නිකුත් කරන ලද විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපලයන්ට එරෙහිව සිසුන් විරෝධය…
දිගටම කියවීම නොපැවැත්වූ විභාග ප්‍රතිපල ගැන එන්ගලන්තයේ ශිෂ්‍ය අසතුට
එක්සත් ජනපද යුධ නෞකා දකුණු චීන මුහුදේ අභ්‍යාස පවත්වයි
යූ එස් එස් රොනල්ඩ් රේගන් ගුවන් පුහාරක නැවේ එම් කේ 38 මැෂින් තුවක්කුව පිලිපීන මුහුදේ පැවති යුධ අභ්‍යාසයකදී ක්‍රියාත්මක වූ අයුරු 2018…
දිගටම කියවීම එක්සත් ජනපද යුධ නෞකා දකුණු චීන මුහුදේ අභ්‍යාස පවත්වයි
බේරුට් පිපිරීම – ලෙබනන් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවේ.
සංරක්ෂිත ඡායාරූපය: ලෙබනනයේ අග්‍රාමාත්‍ය හසන් ඩයබ් 2020 මැයි 21 දින ලෙබනනයේ බේරූට් හි රජයේ මාළිගාවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි. ඡායාරූපය -…
දිගටම කියවීම බේරුට් පිපිරීම – ලෙබනන් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවේ.
මහත්මා ගාන්ධිගේ කණ්නාඩි කුට්ටම ලියුම් පෙට්ටියකින් මතු වේ.
නිරිතදිග එංගලන්තයේ විශාලතම වෙන්දේසිය වන ඊස්ට් බ්‍රිස්ටල් වෙන්දේසි මධ්‍යස්ථානයේ ලියුම් පෙට්ටිය තුල සමාන්‍ය ලියුම් කවරයක් තුල බහා දමා තිබූ ඉන්දියානු නිදහස් අරගලයේ…
දිගටම කියවීම මහත්මා ගාන්ධිගේ කණ්නාඩි කුට්ටම ලියුම් පෙට්ටියකින් මතු වේ.
බේරුට් පිපිරීම – පිපිරීම නිසා ඇමතිවරු ඉල්ලා අස්වේ
පිපිරීමේ කම්පනයෙන් විනාශ වන ගොඩනැගිලිවල අළුත් කැමරා කෝණයක් ග්ලොබල් නිව්ස් වෙතින්. බේරූට්හි සිදුවූ විනාශකාරී පිපිරීමෙන් පසු ලෙබනන් රජයේ ඇමතිවරයෙක් ඉවත්ව ගොස් ඇති…
දිගටම කියවීම බේරුට් පිපිරීම – පිපිරීම නිසා ඇමතිවරු ඉල්ලා අස්වේ
බේරූට් පිපිරීම: මගේ ගෙදරට බෝම්බ ගැහුවා, මට ලේ ගලනවා:
ලෙබනනයේ ඉන්දියානු මාධ්‍යවේදියෙක් බීරූට් පිපිරීමෙන් පසු. බේරූට්හි වෙසෙන මාධ්‍යවේදී ඇන්චල් වොහ්රා ට්විටර් සමාජ වෙබ් අඩවියට පණිවිඩයක් එවමින් කියා සිටියේ ඇගේ නිවසට බෝම්බ…
දිගටම කියවීම බේරූට් පිපිරීම: මගේ ගෙදරට බෝම්බ ගැහුවා, මට ලේ ගලනවා:
බෝම්බ හෙලන යානා දකුණු චීන මුහුදේ අභ්‍යාසයේ.
සංරක්ෂිත ඡායාරූපය – චීන ගුවන් හමුදා එච් -6 කේ බෝම්බ ප්‍රහාරක යානාවක් අද නිවේදනයක් නිකුත් චීන රජය දකුණු චීන මුහුදට ඉහළින් චීන…
නාසා ආයතනය අඟහරුවෙත යවන නවතම රොකට්ටුවේ සජීවී විකාශණය.
ඡායාරූපය NASA අද උදෑසන නාසා ආයතනය සිය මීළඟ රෝවරය අඟහරු ග්‍රහයා වෙත දියත් කිරීමට සූදානම් වන අවුරුද්දක් දිගු මෙහි ක්‍රියාන්විතයේ අරමුණ රතුග්රහයා…
දිගටම කියවීම නාසා ආයතනය අඟහරුවෙත යවන නවතම රොකට්ටුවේ සජීවී විකාශණය.
ඔස්ට්‍රේලියාව දකුණු චීන මුහුදට යුධ නැව් යවයි.
සංරක්ෂිත ඡායාරූපය – දකුණු මුහුදට යැවූ ඔස්ට්‍රේලියානු එච්.එම්.ඒ.එස්. කැන්බරා යුධ නැවක්. මිසයිල් නිරීක්ෂණ සංවේදික, රෆායල් මි.මි.24 දුරස්ථ ඉලක්ක තවක්කු හතරක් බුෂ්මාස්ටර් මි.මී.…
මුහුණු අවරණයක් නැති නිසා ඉන්දියානු පොලිසිය එළුවෙක්ව අත්අඩංගුවට ගනී.
ඡායාරූපය කතාව සඳහා නිර්මාණය කරන ලද්දකි ඉන්දියවේ උත්තර් ප්‍රදේශයේ කාන්පූර් පොලිසිය විසින් ‘මුහුණු ආවරණයක් රහිතව පාරේ ගමන් කල එළුවෙකු අත් අඩංගුවට ගත්…
දිගටම කියවීම මුහුණු අවරණයක් නැති නිසා ඉන්දියානු පොලිසිය එළුවෙක්ව අත්අඩංගුවට ගනී.
තුන්වන ලෝක යුද්ධය ආසියාවේ දොරකඩට තට්ටු කරයි.
ප්‍රහාරක යානා යාත්‍රාවකින් පිටත්වන චීන ප්‍රහාරක ගුවන් යානයක්. චීනයේ මහජන විමුක්ති හමුදාව (පීඑල්ඒ) දකුණු චීන මුහුදේ (එස්සීඑස්) දොරකඩ ලෙස සැලකෙන දකුණු ගුවැන්ඩොං…
භූමිකම්පාවකින් පසු ඇලස්කාව සුනාමියකින් ගැලවේ.
පසු ගිය අඟහරුවාදා රාත්‍රියේ සුනාමි අනතුරු ඇඟවීම් සහ ඉවත් කිරීම් වලට තුඩු දුන් ප්‍රබල භූමි කම්පාවකින් ඇලස්කාවේ අර්ධද්වීපය කැළඹිණි. මේ වන විට…
යන්ත්‍ර වලට ස්වයංක්‍රීයව දැණුම ලබා ගත හැකි බව සොයා ගැනේ
ජායාරූපය / Frank V. ෆෝටෝන මත පදනම් වූ ස්නායුක ජාල සකසනයේ ක්‍රියාකාරිත්වය විදුලි සකසනයට වඩා 100 ගුණයකින් වැඩිය. පර්යේෂකයන් විසින් ගණනය කිරීම්…
දිගටම කියවීම යන්ත්‍ර වලට ස්වයංක්‍රීයව දැණුම ලබා ගත හැකි බව සොයා ගැනේ